Thotupola

Aithi Nathi Oyage

Akalanka Gunarathna

අයිති නැති ඔයාගේ ආදරේ මා සොය සොයා විහින් වරදවාලා ගත්තේ ප්‍රාණේ මා දමා කලක් නොගෙන ආයේ දිනක එයි නම් මා සොයා දණින් වැටෙන මාගේ හිතට නැහැ මේ වේදනා එක පයින් මා දමා යන බවත් දැන තමා පෙම් කළේ ඔබට මා තව තවත් ළං වෙලා........ (දිනෙන් දිනම මාගෙන් වෙන් වෙනා ඒ ඔබගේ මා විටින් විටම සෙව්වේ නොරැඳෙනා ඒ පෙම තමා......//) වෙන කෙනෙක් ඔබ මගෙන් රැගෙන යනකල් එදා බල බලා සිටියේ මා නිහඬ වී ඔබ දිහා වැරදි නෑ මගේ අතේ තිබූ නිසා....... අයිති නැති ඔයාගේ....... (පැරණි ආදරේ දැන් සුදුසු නම් මේ මට වඩා ඔබට ශාපයක් නෑ කරන්නේ මා දිවිතුරා.....//) වෙන කෙනෙක් ඔබ මගෙන් රැගෙන යනකල් එදා බල බලා සිටියේ මා නිහඬ වී ඔබ දිහා වැරදි නෑ මගේ අතේ තිබූ නිසා....... අයිති නැති ඔයාගේ.......

Aithi Nathi Oyage lyrics · Akalanka Gunarathna