Thotupola

Mihidum Athare

Suresh Lakshan

මිහිදුම් අතරේ ඔබව බලා ආදරේ කරන්න සිතුවේ මෙමා ඔබ දැක මගේ හදවත සැලුණා සොයාලා එන්නට මට සිතුණා // ඔබ එනතුරු මම මඟ රැඳිලා ඉන්නෙමි හැමදාමත් ඉදලා ඔබේ හද මට දෙනවා නම් සෙනෙහේ ඉන්නම් ඔබ ළඟ දිවිය පුරා මා // මිහිදුම් අතරේ ඔබව බලා ආදරේ කරන්න සිතුවේ මෙමා ඔබ දැක මගේ හදවත සැලුණා සොයාලා එන්නට මට සිතුණා // ඔබේ නිල් නෙතු මා දුටු දා සිට ඔබ ළඟ ඉන්නට මට සිතුණේ මිය යන තුරු මේ සිත මාගේ ඔබට පුදන්නෙමි මගේ සෙනෙහේ // මිහිදුම් අතරේ ඔබව බලා ආදරේ කරන්න සිතුවේ මෙමා ඔබ දැක මගේ හදවත සැලුණා සොයාලා එන්නට මට සිතුණා //

Mihidum Athare lyrics · Suresh Lakshan