Thotupola

Sanda Bondawee

Ajith Perera

සඳ බොඳවී යන විටදී හැඬුවා ආකාසේ ඔබ සිහි වී කඳුලු රැඳී තිබුණා මගෙ දෑසේ පසු තැවෙනා සිත මාගේ වාවන්නද කෙලෙසේ (ආත්මයෙන් ආත්මයේ ඔබේ ලඟින් රැඳෙන්නෙමි රකිමි ආදරෙන් මාගෙ පණ වගේ පැතුමන් පතන්නෙමි...//) සඳ බොඳවී යන විටදී.... (සාගරේ තරම් කියූ විශාල වු ආදරේ බිඳුනේ මා ඔබේ සිතේ හැඟුම් ගැන ලඳේ හඳුනා නොගත් නිසා...//) සඳ බොඳවී යන විටදී....//

Sanda Bondawee lyrics · Ajith Perera