Langapatha
(ළඟපාත දැන් නෑනේ දැකගන්න ඔය මුහුණේ රන් පාට රන්වන් සිනා කවදාද යලි එන්නේ අපි ආයේ හමුවන්නේ පුබුදන්නේ සුබ ප්‍රාර්ථනා පුබුදන්නේ සුබ ප්‍රාර්ථනා.....//) සුබ සිහින දැකගන්න ලොව මිහිර විඳගන්න හැකිවේද නිදි නැති රැයේ මල් ලෝකේ සරසන්න සමන්ල්ලු වෙයි ඕන (සිතලා බලන් ප්‍රේමියේ......//) ළඟපාත දැන්........ ගුවනට සඳ වාගේ උපදින්න සංසාරේ මා කරමි ආරාධනා සුදු කෙල්ලේ ඔය මූණේ හසරැල්ල මට ඔනේ (තහනම් නෑ වේදනා.......//) ළඟපාත දැන්........
