Thotupola

Hina Nathuwata

Pathum Maduranga

හිනා නැතුවට හිතට සුව දෙන වැහි අඳුරු මන්දාරමේ (කඳුළු විතරද මගේ තනියට කියන්නතෝ මට සුදු නඟේ......//) දකින්නට මට නොහැකිමුත් ඔබ සිත් පුරාවට පෙර වගේ හිත තෙමාගෙන වැටෙන වැහි බිඳු අතීතය සිහියට නැගේ...... හිනා නැතුවට....... කියන්නට මට නොහැකිමුත් දුක ඔබේ සවනට පෙර වගේ කෑගසාගෙන ඇදෙන මද නල සුසුම් තරමට මට අගේ...... හිනා නැතුවට.......

Hina Nathuwata lyrics · Pathum Maduranga