Thotupola

Kandulu Piruna

Sandun Fernando

කඳුළු පිරුණා යන්න ගියදා මගේ පණ ඔයා මාව හඬවා සතුටින් ඇති ගිය තැන ඔයා දිවියේ පුරා හිනැහෙනු සදා මතකේ ඇති නම් මාව තවමත් ඇති ඒ ටිකත් සැනසෙන්නවත් මා කළ තරම් ආදරේ තවත් කෙරුවද කියන් තව කව්රුවත්....... (දුකම දැනුනා අපට කියලා තිබුණ හැමදේම නැති වුණා....//) හැරී දිනයක බලනු මතුදා වැරදුණේ කොතැනක කියා මතකේ ඇති නම් මාව තවමත් ඇති ඒ ටිකත් සැනසෙන්නවත් මා කළ තරම් ආදරේ තවත් කෙරුවද කියන් තව කව්රුවත්....... (පසුමතැවුණා සැමදිනම ඔබව පිළිගත් නිසා....//) වැරදී කෙරුවේ කවුද කියලා දන්නවා ඔබ මට වඩා..... කඳුළු පිරුණා.......

Kandulu Piruna lyrics · Sandun Fernando