Sanda Dunnu Pini Aran
සඳ දුන්නු පිනි අරන් මල් වැස්ස වහිනවා සඳ දුන්නු පිනි අරන් මල් වැස්ස වහිනවා නුඹේ ඔය සිනා වෙන් හදවත් පිරෙනවා... කිති කැවෙන හද ගැඹුර ආදරෙන් පිරවුනා... නුඹ හිඳින හැම රැයම නිම නොවෙයි සිතනවා නුඹ හිඳින හැම රැයම නිම නොවෙයි සිතනවා නිම නොවෙයි සිතනවා...
