Thotupola

Thaniwenna

Harsha Tharanga

තනිවෙන්න අඬගැහුව හින්දා එදා මගේ ලොවම තනිකරලා යනවද ඔයා බැහැ ශාප මට දෙන්න පෙම් කළ නිසා (තනිවෙන්න ඉඩ දෙන්න මට සෑමදා......//) හිත රැඳුණු සැමදේම කීවම එසේ නැහැ දැනුණේ මේ තරම් වරදක් හිතේ හැරදාලා වෙන්වෙන තරමට මෙසේ (මා නෑ කළේ වැරදි හිමිකාරියේ......//) හිත රැඳුණු හැමදේම තාමත් මෙසේ ළං වී තියේ මතක දහසක් හිතේ හැරදාලා වෙන්වෙන තරමට මෙසේ (මා නෑ කළේ වැරදි හිමිකාරියේ......//) තනිවෙන්න අඬගැහුව......

Thaniwenna lyrics · Harsha Tharanga