Thotupola

Sandata Wada Mama

Sangeeth Wijesuriya

සඳට වඩා මම ආදරෙයි හිරුට වඩා මම ආදරෙයි මටත් වඩා මම ආදරෙයි ප්රේ මවන්තියේ......... ඈත ගව් ගණන් දුර සිට ඔබ සොයාන ආවේ මම සසරේ පැතූ හින්දාමයි හැර යන්නෙපා දුක් දෙන්නෙපා මගෙ ජිවිතේ ඔබ තමයි....... සඳට වඩා....... සිතේ පහන් දල්වාගෙන ඔබේ නමට පූරා කර පැතුවේ මගේ වෙන්නමයි හැර යන්නෙපා දුක් දෙන්නෙපා මගෙ ජිවිතේ ඔබ තමයි....... සඳට වඩා.......

Sandata Wada Mama lyrics · Sangeeth Wijesuriya