Thotupola

Mage Sitha Sihina

Shelton Muthunamage

මගෙ සිත සිහින විමන් අතරේ තනි වෙලා ඔබ මගෙ අසල හිඳියි කුමරියෙ සැරසිලා මා හැර නොයනු මැනවි පියවි ලොවට සොඳුරු රෑ මගෙ සිත සිහින විමන් අතරේ තනි වෙලා ඔබ මගෙ අසල හිඳියි කුමරියෙ සැරසිලා......... කඳුළක් දෑසේ තිනිවෙන්ට නොදෙනු කිසිදා මාවෙත රහසේ ගෙන එන්න සුවඳ සැමදා......... තනිවීලා දුර නොයන්න පාළු රැයක සිත රිදවා පිණි පොද වැස්සේ ඔබ මලකි සුවඳ හමනා මම හිමිදිරියේ එමි රන් සමනලයෙකු සේ තනිවීලා දුර නොයන්න පාළු රැයක සිත රිදවා.......

Mage Sitha Sihina lyrics · Shelton Muthunamage