Thotupola

Malsarata Prema Loke

Sujatha Aththanayaka

මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා මල් නෙලන්න වාසනාව මට ද අත්වුණා ගයා ගී ..... ගයා ගී ..... ප්‍රේමවන්තයෙක් මටත් ලැබෙයි කියා මා සිතුවේ නැත්තෙ සිහිනෙකින් තියා // දෑත ගන්නයි නියා මාගේ ආලේ සොයා අනේ කවුදෝ මේ ආවා වූ පෙම් රජා මල් සරාට ...... දැක්කදාම නෙත් ඇදී ගියා ප්‍රියේ පෙම් තොටිල්ලෙ මා ඉතින් ඔබේ ලයේ // වාසනාවයි මගේ ප්‍රේමරාණි වාගේ ඉතින් සැමදා මං ඉන්නෙමි ජීවිතේ මල් සරාට ..... මාව ඔබට පෙන්නා දුන්නේ මහ බඹයි ඒක අහස පොළව එක්වුණා වගෙයි // රාමා සීතා සොයා ආවා වාගේ ඔයා කොහේ ඉදලදෝ ආවා මේ මා සොයා මල් සරාට ....

Malsarata Prema Loke lyrics · Sujatha Aththanayaka