Thotupola

Adaraya Danayak Diya Haki

Sanath Nandasiri

ආදරය දානයක් දිය හැකි ආයෙමත් ගන්නට බැරි ආදරය මිස කිසිම දෙයකට ආදරය සසඳනු බැරි // මලක පෙති මත ගැටෙන සමනල දෙතොලේ පැහැය බිඳුකුදු බොඳ කලේ නැත මලෙන් මලෙහි වැසුවට නොරිදවයි මල් කොපුල් පරම පිවිතුරු ආදරය ඒ වගෙයි ආදරය දානයකි .... මලක සුවඳ ඇදෙන බිඟ රැල් ලකල් සුවඳ බිදකුදු රැගෙන නොමයයි මලෙන් දුකට කඳුළක් තියා නොදුවයි හොරෙන් පරම පිවිතුරු ආදරය යනු එයයි ආදරය දානයකි ...

Adaraya Danayak Diya Haki lyrics · Sanath Nandasiri