Thotupola

Mage Adare Ekama Sithin Lanuna

Senanayaka Weraliyadda

මගේ ආදරේ එකම සිතින් ළංවුණා සිත් තැවුල් වේදනා යයි මැකී // හෝ....හො...හො...// සාගරයක දිව රැළි බිදෙනා ආදරයක ඉම දුටු හින්දා තනිකම යලිහමුවන හින්දා ඇය නෑ ආයේ එන්නේ ජීවිතේ වේදනා .... කල්පනා ළංකළා // මගේ ආදරේ ......... පුර පෝදා සඳ නැතුවා සේ නිරුදක කතරක තනි වූ සේ අමයුරු ගී සර ගොළු වූසේ ඇය නෑ ආයේ මගේ ආදරේ එකම ....

Mage Adare Ekama Sithin Lanuna lyrics · Senanayaka Weraliyadda