Thotupola

Rosa Kusumak Pipi

Sunil Edirisinghe

රෝස කුසුමක් පිපී නොවිඳි සුවඳක් දැනී නොළඳ සුවයක් සදා පුබුදුවා සුවහසක් පැතුමන් රෝස කුසුමක් පිපී (මා අවදි කර යහනින් ඔබ එබී හිනැහී කවුළුවෙන්)..// කියා රහසක් සැලෙන දෙතොලින් නොනැගෙනා වදනින් නොහැගෙනා අරුතින් රෝස කුසුමක් ......... (ඔබේ සුවඳ ලද මොහොතින් සිත වෙලා සිටියේ ආදරෙන්)..// මගේ තනිකම හඬයි ඉකිබිඳ දෙපා මුල හැපෙමින් වසා මුව දෝතින් රෝස කුසුමක් .......

Rosa Kusumak Pipi lyrics · Sunil Edirisinghe