Thotupola

Dase Kandulu Sinduna

Sunil Edirisinghe

දෑසේ කඳුළු සිඳුනා දුක නිවන්නට සිතුවිලි වැළපුණා එරෙහිව නැගෙන්නට නිදහස ගිලිහිලා දෙපයින් සිටින්නට අසනා කෙනෙක් නෑ මේ ගැන කියන්නට තැන තැන දකින දුසිරිත මැද විලි වැදිලා තිසරණ සරණ අසරණ වී වන වැදිලා තඹ කාසියට විලි බිය උගසට බැදිලා ගැතිකම රජවෙලා නැතිකම එරෙහිවෙලා ගව කුල මෙහෙය සඳ හා රණ කෙසරු සිඳ සිහරැල රැගෙන යති පිටිතල අයා බැඳ සිවලුන් කෙලෙති පඩුවන් උර මඩල වැඳ නුවරුන් සැතපිලා නෑසූ කලින් අද

Dase Kandulu Sinduna lyrics · Sunil Edirisinghe