Thotupola

Bihi Kala Dine Sita Oba Ma

Sunil Edirisinghe

බිහිකල දිනේ සිට ඔබ මා මේ ලොවට නිම් නැති මව් සෙනෙහස උතුරා ගිය ලෙසට ඒ මව් සෙනෙහසින් ඔබ මා පිදු ලෙසට අම්මේ අදත් ඔබේ සෙනෙහද ලොකුය මට ඇකයේ තබා ඔබ මා ලෙඩ වූ කලට දෙනෙතින් ඔබේ වැගිරුනු කඳුළැල් එමට මා දැන් මහළු විය අභියස සිටියාට අදටත් ඔබ හඩයි මා ලෙඩවූ කලට අපමණ දුක් ගැහැට විඳ මා හැදුවාට මිනිස්ත් බව ලබන උල්පත වූවාට නිමකර සසර ඔබ මතු බුදු වනදාට ඉන්නම් වැද වැටී අම්මේ හැමදාම ඉන්නම් වැද වැටී අම්මේ හැමදාම

Bihi Kala Dine Sita Oba Ma lyrics · Sunil Edirisinghe