Thotupola

Ahasin Polawata Kada

Sunil Edirisinghe

අහසින් පොළවට කඩා වැටිලද අම්මා තාත්තා නෑ දන්නේ මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද පුංචි පුතේ මගේ පුංචි දුවේ මන්දිර වාසල පැල්පත අගුපිල කොයි දරුවොත් දරුවොයි මෙලොවේ නුඹලා ඉන්නා නිසාද මේ ගෙට අනාත කිවසයි පය බැඳුණේ අහසින් පොළවට ...... ගෙනත් දෙතිය රස මසවුලු මවුවරු දරුවනි ඉන් නුඹේ කුස පිරුණේ නැති බැරි කම් මැද අහක දමන්නද නුඹේ මව් ලැමදේ කිරි එරුණේ අහසින් පොළවට ......

Ahasin Polawata Kada lyrics · Sunil Edirisinghe