Thotupola

Ananda Bawan

Deepal Silva

ආනන්ද භවන්... එකට වැදී තෝසේ ගිලිනවා.. එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බණිනවා... ආනන්ද භවන්... කෙසෙල් කොලේ තෝසේ තුනයි දාලා ගේන්නේ// ඉටලී මසල වඩේ සාම්බාරුද දෙන්නේ කරාමයක් ලඟට ගිහින් අත සෝදන්නෙ හෙළයා හෙළයා හෙළයා හෙළයා ආනන්ද භවන් ගිනි තිබ්බා ආලෙන් මත්වී හෙලය ඒව කාලා තලය කියල බනිනව ආනන්ද භවන්.../ ජාතිවාදි ගින්න මේ එන්නේ ඇවිලි වෛර ක්රො ධ මතුවී මිනිසත්කම යටවී මිනිසත්කම යටවී තෝසේ කාපු භවන් මේ මතකයෙන් ගිලිහි හෙළයා හෙළයා ආනන්ද භවන් ගිලිහි ජාතී ආලෙන් මත්වී ජාතී ආලෙන් මත්වී ආනන්ද භවන්..

Ananda Bawan lyrics · Deepal Silva