Sawana Sanasa
සවන සනසා ලගින් ඉන්නට කවුරුවත් නැති පාළුවේ ගීතයක් වේවා මගේ සිත ගීතයක් වේවා ඔබේ ලග පුංචි එළියක් විහිදුවා නිසල බියකරු දිගුරැයේ නිදන කුටියේ පහන වී රැදි ඉන්නම් සිනාසී නිසරු වේනම් සිතුවිලි ඉරි තැලෙන්නට ඉඩ නොදී ලතෙත් බර කදුලක් හොවා පන්හිදට දෙන්නම් සවී විහඟ ගීයක පිඹිදිලා අලුත් සුවදක් දී උදේ ඔබේ දොරකඩ මලක් වී සුභ පතන්නම් සැමදා සවන සනසා ලගින් ඉන්නට
