Thotupola

Kandulu Liyakam Anda

Roy Peris

කඳුළු ලියකම් ඇන්දා සිත්තම් ඔබගෙ රුව මනරම් කඳුළු කළ ලියකම් මැකුවේ ඒ කඳුළින් හඩන හැඩුමන් අසා ගනු බැරිවී සඳ ගියා දුර වළාවක නොපෙනී සුසුම් සුවඳක මතක තනිකාවී රිදනු හදවත දවයි ගින්නක් වී කඳුළු ලියකම් .... දුරින් දුර ඔබ ගියත් සුසුමක් සේ සුවඳ අරගෙන යන්නෙපා රහසේ අතීතය දුක් හිනයක් වාගේ ප්‍රේමයේ කවි අදෝනා රැව්දේ කඳුළු ලියකම් .....

Kandulu Liyakam Anda lyrics · Roy Peris