Thotupola

Wala Yahane Sanda

Roshan Fernando

වලා යහනෙ සඳ සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවේ එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සතු මලකි මම ඔබට තියන ආදරේ තරම් මම තවම දන්නෙ නෑ රත්තරන් දුර ඈත ඈත ඈත දිලෙන තාරුකා තරම් අනාත කළ සිතුවිලි අතරේ මා සදාතනික සෙනෙහස සෙව්වා // සිනාසුනේ ඔබ හඩාවැටුනෙ මා මල පරවී යන දා වලා යහනෙ .... විරාජිතව අතිනත පැටලුනදා පරාජිතව නොතැවුනි ඔබ මා අවාසනාවක හීන පුරෝගෙන මතකය ඉකි බින්දා වලා යහනෙ .....

Wala Yahane Sanda lyrics · Roshan Fernando