Sitha Rayaka Unusumak Vage
සීත රැයක උණුසමක් වගේ කතරක් මැද දිය පොදක් වගේ ඇවිදින් ඔබ හදවතට මගේ රහසක් මට කියනවද නගේ මල් පොකුරක සුවඳ විඳ විඳ සමනලියක් වගේ එනවද අහස පුරා තාරුකා මැද මගේ පුංචි තරුව ඔබමද ජීවිතයට සැනසුමක් ගෙනා පෙම්බර සුර දූතියයි ඔයා ඔබ මගෙයි මා ඔබෙයි කියා හිනැහෙමු සැමදා අපේ වෙලා
