Thotupola

Sandata Wada Mama

Roshan Fernando

සඳට වඩා මම ආදරෙයි හිරුට වඩා මම ආදරෙයි මටත් වඩා මම ආදරෙයි ප්‍රේමවන්තියේ ඈත ගව් ගණන් දුර සිට ඔබ සොයා න ආවේ මම සසරේ පැතු හින්දමයි හැර යන්නෙපා දුක් දෙන්නෙපා මගෙ ජීවිතේ ඔබ තමයි // සඳට වඩා ....... සිතේ පහන් දල්වාගෙන ඔබේ නමට පූජා කර පැතුවේ මගේ වෙන්නමයි හැර යන්නෙපා දුක් දෙන්නෙපා මගෙ ජීවිතේ ඔබ තමයි // සඳට වඩා ..........

Sandata Wada Mama lyrics · Roshan Fernando