Thotupola

Pata Pata Handawa

Roshan Fernando

පාට පාට හැන්දෑව වගේ පායා හෙමින් හෙමින් අඳුරක් වී සැඟව ගිහින් හෙමින් හෙමින් අඳුරක් වී සැඟව ගිහින් ඔබෙන් දුටුව සෙනෙහස සිතුමක සිරවෙලා // ඉකිබිඳියි රැය පුරා ඉකිබිඳියි රැය පුරා පාට පාට ..... අපෙන් වැටුණු කඳුලක මතකය දැවටිලා // නෙතු දෑල බොඳවෙලා නෙතු දෑල බොඳවෙලා පාට පාට ........

Pata Pata Handawa lyrics · Roshan Fernando