Thotupola

Oba Katha Karanakal

Roshan Fernando

ඔබ කතා කරනකල් බලාන උන්නා දැන් දැන් දැන් ඔබ කතා කරයි කියලා මගෙ හිත අතගා තුරුලට වීලා හීන ඈතට ඈතට ගෙනියනවා වෙනසක් මට දැනුනා කඳුළක් නෙත තෙමුවා වරදක් වුනි ද කියා හිත මට දොස් කීවා ආදරේ කිමැයි කියා මා ඔබගෙන් හඳුනා ගත්තා ඔබ කතා කරනකල් ....... හැබැහින් ඔබ දැකලා මුව ගොළුවී යනවා කෙලෙස කියන්න ද මා බැඳුණු සෙනෙහෙ පෙරදා ආදරේ කිමැයි කියා මා ඔබගෙන් හඳුනා ගත්තා ඔබ මට කතා කරනකල් ........

Oba Katha Karanakal lyrics · Roshan Fernando