Thotupola

Muwangin Sina Suna

Roshan Fernando

මුවඟින් සිනා සුනා නෙතඟින් කතා කලා සෙනෙහේ ගොඩක් වෙලා සිතගේ නිදන් වුණා පෙම්බරී මා ළඟින් සීරුවෙන් කෝලයෙන් හිත පුරා දුව යමින් හැඩ කළා ආදරේ // පපුතුරට බර වැඩි නිසා ඔබ යද්දි දුර ඇවිදලා // නෑ තවත් ඉවසුම් කියා සුසුමකින් ගිනි පිටකලා // පෙම්බරී මා ළඟින් ...... // සිත් ඉමට ඔබ ළංවෙලා මතකයට අරුතක් ගෙනා // හැමදා මගේ වී ඔයා යමු ඈත දුර පියඹලා // පෙම්බරී මා ළඟින් .....//

Muwangin Sina Suna lyrics · Roshan Fernando