Thotupola

Matah Wada Man Gana Hithana

Roshan Fernando

මටත් වඩා මං ගැන හිතන සැරෙන් සැරේ මුළු හිත හදන තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට පිරුණා මුළු හිතම අළුත් වුණා දවසින් දවස ඔබෙන් ලබා මුළු ජීවිතය මට කියන්න බෑ ආදරේ තරම් ඔයා ගෙනත් දුන්න දෙනෙත් පුරා අරුණැල්ලේ සේයා පැතුම් නෙලා හිත අස්සේ ගෑවා // මටත් හොරා මගේ හිත හදපු නිසා තුරුල් වුනා සතුටේ මල් පිපිලා අදත් මගේ හැම සුසුමක් පාසා මං ගැන කිව්වේ කොහොමද මන්දා // මටත් මගේ ලෝකය ඔබ හින්දා හුස්මක් ගානේ නුඹවම දැනුණා මටත් වඩා මං ගැන හිතන .......

Matah Wada Man Gana Hithana lyrics · Roshan Fernando