Thotupola

Mata Duka Hithenawa

Roshan Fernando

මට දුක හිතෙනවා හැමවිට දැන් ඔබ ළඟ නැති හින්දා මුළු රෑ නින්දක් නෑ මට දැන් ඔය ඇස් සිහිවෙනවා හඩන තරම් දැවෙන තරම් ඔබ හින්දා මං ජීවිතේ වෙන කවුරුත් නැහැනේ මං තරම් ආදරේ මගේ සෙනෙහෙ ඔයා හැරදා ගියත් වෙන්වෙලා වැටෙන කඳුළක් ඇසේ හංගන් හිඳමි ඔබ එනතුරා හදේ සුසුමන් පවා ඔයා පතනවා සදා ලොවේ සිටිනා තුරා මගේ පන ටික ඔයා ඔබම පතලා සසරේ දිවියේ තනිය මට ලංවෙලා කවුද දන්නේ මගේ ශෝකේ ලයට දුක හුරු වෙලා රැයේ සිහිනේ පවා හඩයි මා තනිවෙලා ලොවේ සිටිනා තුරා මගේ පන ටික ඔයා මට දුක හිතෙනවා ...........

Mata Duka Hithenawa lyrics · Roshan Fernando