Thotupola

Mata Awanatha Nathi

Roshan Fernando

මට අවනත නැති මගේ ආදරය නිසා සිත චංචල වී හැඩුවා රැය පුරා කවුළු දොරින් සඳ සිටියා මදෙස බලා මාවත් නොදනී කොතැනක නවතීදෝ මගේ ජීවිතේ කියා වැහිළිහිණියනේ .... වැහිළිහිණියනේ ....... වැහිළිහිණියනේ .... වැහිළිහිණියනේ ....... මාවත් නොදනී කොතැනක නවතීදෝ මගේ ජීවිතේ කියා රිදුමක් දැනෙන්නේ රහසින් හඩන්නේ සංකා හින්දයි විඳවන ජීවිතයෙන් නික්ම යන්න වෙයි දිනෙක කියා තැවෙනා ප්‍රේමවන්ත සිත් දැවෙනා බව හැඟුණා වැහිළිහිණියනේ .... වැහිළිහිණියනේ ....... වැහිළිහිණියනේ .... වැහිළිහිණියනේ ....... මාවත් නොදනී කොතැනක නවතීදෝ මගේ ජීවිතේ කියා //

Mata Awanatha Nathi lyrics · Roshan Fernando