Thotupola

Badaawak Nethi Diwiye

Joseph Wisidagama

බාධාවක් නැති දිවියේ දෙපසේ මල් විසිරේ ඔබේ ආදරේ සවියේ දිගැසේ මල් පැතිරේ// උපන් සරත් කල ආදරයයි දෙනෙත් කෙවෙනි කල ආදරයයි සුනිල් සමන් මල ආදරයයි කන්ද පතන වු ආදරයයි බාධාවක් නැති දිවියේ......./ දවස තිදස කල ආදරයයි සමණ දම් වැරූ ආදරයයි ගතට පෙරෙන අප ආදරයයි සසර දිගු කරන ආදරයි බාධාවක් නැති දිවියේ.......//

Badaawak Nethi Diwiye lyrics · Joseph Wisidagama