Thotupola

Dayiwaye Saradamin

Roshan Fernando

දෛවයේ සරදම් ඔබෙන් ලද දරාගන්නට නොහැකි වුනි මට ඔබෙන් ලද උණහුම ද අරගෙන සමුගනිමි මම ඔබෙන් සදහට // පෙරුම් පිරුවෙමි අහංසක ලෙස පැතුම් පැතුවෙමි සදා සතුටට කියනු මැන පෙම්වතිය ඔබ මට නොදැනුනින ද ආදරට ඔබ හට // දෛවයේ සරදම් ...... ගගන තලයට වඩා වැඩිවුන ප්‍රේමයක් ඇත තවම සිත තුල මට දුකක් ගෙන දුන්න කුමරිය ආදරෙයි දිවි තිබෙන තුරු මම // දෛවයේ සරදම් ......

Dayiwaye Saradamin lyrics · Roshan Fernando