Thotupola

Sanda Negeyi

Athula Sri Gamage

සඳ නැගෙයි තරුවක් ලෙසින් හිරු දිලෙයි සඳ කැන් ලෙසින් අඳුරුයි කියා නොහඬා නෙතින් පහණක් සොයා දල්වව් බැතින් මහ සාගරෙ මින් රළ ඇදේ බඳුනේ දියට දත නියවලා රන් ආකරේ මිණි රන් දිලේ මිදුලේ වලක ඇයි කිමිදිලා රණ අම්බරේ සුළගක් දිසේ මහා මේඝයක් යැයි රැවටිලා දෑතින් නෙලා ගන්නා පළා බිමදා දුවයි මිග රැල කරා

Sanda Negeyi lyrics · Athula Sri Gamage