Thotupola

Nidi Nathi Ra Yame

Rookantha Gunathilaka

නිදි නැති රෑ යාමේ ගීතය ගැයුනාවේ මට හිමි යාත්‍රාවේ ඔබේ රැය ගෙවුනාවේ අරුතේවිසුළ වළා අතරේ මුව දොර පෙනුනාවේ දහසක් අවුරා කළුවර ආ දා ඔබේ නෙත් හිරු මඩලේ එළිය ගලා ආවා දහසක් පිටුපා තනිකර ගිය දා ඔබ සිත් මල් යහනේ සඳු ද උදා වූවා නිදි නැති රෑ යාමේ ........ දෙනුවන හඩවා ලොව සැනසුනදා ඔබගේ උර තලයේ යහන තනා දුන්නා දෙසවන් නොඅසා ඔබව ඇසූ දා ඔබගේ රන් සරයේ මිහිර ළඟා වූවා නිදි නැති රෑ යාමේ ගීතය ගැයුනාවේ මට හිමි යාත්‍රාවේ ඔබේ රැය ගෙවුනාවේ අරුතේවිසුළ වළා අතරේ මුව දොර පෙනුනාවේ

Nidi Nathi Ra Yame lyrics · Rookantha Gunathilaka