Thotupola

Me Giya Obatayi

Prasad Dineth

මේ ගීය ඔබටයි කීවේ මා ආදරෙන් සිත බැඳුණේ සදාකල්ම නොවෙනස් වේ ප්‍රියේ // මතකයන් අමතක නෑනේ ඒත් ඔබ මා ලඟ නෑනේ ඇයිදෝ ඔබ මා හැරදා ගියේ // පෙම් බස් දෙඩූ ඒ කාලේ සදාකල්ම මතකයේ රැඳුණේ ඔබේ ආදරෙන් සැමදා ප්‍රියේ // ලාලොලේ ලාලේ ලාලේ // මතකයන් අමතක නෑනේ ඒත් ඔබ මා ලඟ නෑනේ ඇයිදෝ ඔබ මා හැරදා ගියේ // සදාකල්ම නොවෙනස් වේවි ජීවිතයම කඳුළක් වේවි ඔබේ මතකයෙන් හද රැව්දේවි // ආයෙත් ඔබ එයි යැයි සිතමින් සදාකල්ම මා හද ගෙවමින් ඔබ එනතුරු මග බලමින් සිටිමී .....//

Me Giya Obatayi lyrics · Prasad Dineth