Sansare Bhawe Dukaa
(සංසාරේ භවේ දුකා - ශ්රී සෑසී දෙසු මෙසේ දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ)// (අද මාවත යන දුගියා හෙට ලොව අග රජ වෙනවා)// (කල කරුමය පල දෙනවා රජ මාවත බැස යනවා)// (සංසාරේ භවේ දුකා - ශ්රී සෑසී දෙසු මෙසේ දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ)// (නව ද්වාරයෙනි ගලනාවූ ඔජස් මේ කුනු සිරුර)// (මහ පොලවට පස් වෙනවා ඇයි ඊර්ෂා මාන ලොවේ)// (සංසාරේ භවේ දුකා - ශ්රී සෑසී දෙසු මෙසේ දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ)//
