Kele Gijindaya
(කැලේ ගිජිඳාය වනසනවා ලිඳේ පණිඳාය ඌ කනවා අතේ කරවලකු ඇති මිනිසා අහෝ දඬුබෑය ලෙවකනවා)// (දිලිසෙනා රූපෙටා ලොබවී ආකාලේ දාය පළගැටියා// ආකාලේ දාය පළගැටියා (කැලේ ගිජිඳාය වනසනවා ලිඳේ පණිඳාය ඌ කනවා අතේ කරවලකු ඇති මිනිසා අහෝ දඬුබෑය ලෙවකනවා)// (ලොබවී සුවඳටා කපුරු මලේහී නැසෙති වන බමරූ)// මලේහී නැසෙති වන බමරූ (කැලේ ගිජිඳාය වනසනවා ලිඳේ පණිඳාය ඌ කනවා අතේ කරවලකු ඇති මිනිසා අහෝ දඬුබෑය ලෙවකනවා)//
