Sande Ennam
(සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් මල් දමක් ගොතලා)// සඳේ එන්නම් ඔබේ ලෙනටා (මගේ සෝතාප සංකාවෝ නිවාලා දෙන්න මා සමිඳේ)// පුෂ්පයක් මාරුතේ ගිලිලා (මැරීයයි කා හටත් නොකියා)// (සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් මල් දමක් ගොතලා)// සඳේ එන්නම් ඔබේ ලෙනටා (මලානික මාගේ හද අඹරේ ගිලේවා පුන් සඳක් විලසේ)// රන්විලේ සෞම්යග හඳපානේ (මැවේ චායා මැවේ හර්දේ)// (සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් මල් දමක් ගොතලා)// සඳේ එන්නම් ඔබේ ලෙනටා
