Thotupola

Sandha Ranwan

Rupa Indumathee

(සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා)// සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා (නාමල් ගොන්නේ සුවඳයි එන්නේ කුරුලනි ඇයි පිටුපාලා නොයන්නේ)// මාහද රහවෙනු අහක බලන්නේ සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා (දුක් පිනි කඳුලින් දෙනුවන පිරිලා ඔබ රුව බොඳවී හඳතුල රැදිලා)// හෙට අරුණොදේ යමි දිග ඇදිලා (සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා)// සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා

Sandha Ranwan lyrics · Rupa Indumathee