Oba Paawii Paawii
ඔබ පාවී පාවී (ඔබ පාවී පාවී නිල්ගැබේ හැඩපානා සුවගේනා හඳමාමා)// (රස ගීත ගයයි මදු කොවුලා සුව කාමී හැඟුම් මට ගේනා)// ආ චන්දන කල්කෙන් නෑවිලා - අංජන කල්කෙන් නෑවිලා සත්සර නාදෙන් මා මත්වීලා ඔබ පාවී පාවී (ඔබ පාවී පාවී නිල්ගැබේ හැඩපානා සුවගේනා හඳමාමා)// (නිල්වන් ජලෙ හැඬපානා රණ හංස පැටව් පීනන්නා)// ආ චන්දන කල්කෙන් නෑවිලා - අංජන කල්කෙන් නෑවිලා සත්සර නාදෙන් මා මත්වීලා ඔබ පාවී පාවී (ඔබ පාවී පාවී නිල්ගැබේ හැඩපානා සුවගේනා හඳමාමා)//
