Thotupola

Ayi Nawe Ma Soyala

Romles Perera

(ඇයි නාවේ මා සොයලා හිතේ සංකා මවා තියා ඇයි නාවේ සොයා)// කීදේ කළදේ දැන හිටියේ මා .. පමණයි අවසානෙ දුකයැයි මා හට දැනුනේ.. පසුවයි ඇයි නාවෙ.... ඇයි නාවෙ.... තනිකළේ ඔබ වැරදී ... මා නොවෙයි ඇයි නාවෙ....// සොඳුරේ ඔබගේ ප්රේමමෙ පතා මා ..හිටියේ ඇයි මේ වගේ දුක් සාගරයත මා.. හෙළුවේ ඇයි මා... ඇයි මා....කොන්කලේ ඔබ වැරදි ..මා නොවෙයි ඇයි නාවෙ....//

Ayi Nawe Ma Soyala lyrics · Romles Perera