Thotupola

Budu Saminde

Rohan Jayawardena

බුදුසමිඳේ සිව්දෙවිඳේ පින් ඇති නුවණක් දෙන්නේ හෙළ දෙරණේ ජනයා හට මුදිතා සිසිලක් දෙන්නේ කරුණා වැසි වස්සන්නේ හෙළ බොදු උරුමය රකිනා මුදු සිත් හතු පිබිදීලා උන් සිත් සුවපත් කරවා යහමග සිහිගන්වන්නේ කරුණා වැසි වස්සන්නේ විජයිඳුටත් පෙර දෙරණේ සිව් ගොත් රජයූ අයුරුත් සිව් හෙලයේ සිව් හෙලයන් විවිධව බත් කල අයුරුත් ඔවුනට පහදාදෙන්නේ බොදුවන්නත් පෙර හෙළයන් මේ බිම විසුවේ නැතිදෝ බොදුවන්වූ පසු කාලෙත් හෙළයන් දෙවියෝ දැක්කෝ එකගෙයි ඔවුන්ට වැන්දෝ

Budu Saminde lyrics · Rohan Jayawardena