Thotupola

Sanda Diha Balana

Prince Udaya Priyantha

සඳ දිහා බලන හැම රැයකටම මට මතක් වුණා රත්තරං ඔබ අමතක කරන්නෙපා පිදූ පෙම පිපි සුවඳ මලක් වෙන්න ඔබ මට // මල් යායක් සේ සුවඳ තියේවි තරු යායක් සේ පැතුම් පිරේවි ඒ ලස්සන ලොව නුඹ සීදේවි රත්තරන් මලක පෙති පිබිදේවි සඳ දිහා බලන .... රෑ සිහිනෙන් ඇවිදින් මගෙ යහනේ රන් තරු කැට අතුරයි ඔබ රහසේ ලස්සන සුන්දර කවියක් වාගේ හමුවෙමු සංසාරෙන් සංසාරේ සඳ දිහා බලන ........

Sanda Diha Balana lyrics · Prince Udaya Priyantha