Thotupola

Duwili (Duwillen Haduna Liye )

Pradeepa Dharmadasa

ටෙලි නාට්‍ය: වෙද හාමිනේ (1988) දූවිලි ...... දූවිලි දූවිලි දූවිලි දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ // වෙණ වයනා මිනිස්සුන්ට වීණාවක් ගෙනත් දෙන්න// දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ ගී ගයනා මිනිස්සුන්ට පැන් තලියක් ගෙනත් දෙන්න දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ ගී අහනා මිනිස්සුන්ට පන් පැඳුරක් එලා දෙන්න // දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ දූවිල්ලෙන්......... දූවිලි ...... දූවිලි දූවිලි දූවිලි

Duwili (Duwillen Haduna Liye ) lyrics · Pradeepa Dharmadasa