Thotupola

Obata Liyana Me

Punsiri Soysa

ඔබට ලියන මේ අවසන් ලිපියේ අකුරු අතර හිරවී රිදෙන තැවෙන සිත සුසුමින් මුදවා මොහොතක් නිහඬ වෙමු නිමා කරන්නට ඇසුර අපේ දොනෝදහක් මැද නොසිතු වෙලාවක ඇයි අප මුණගැසුනේ අපේ පෙමක් නොව හිතට මුලා වුන කඳුළක්දෝ තිබුනේ මම නම් නෑ දන්නේ ඔබට ලියන මේ .... දෙමව්පියන් පැතු සිහින සැබෑ කර මම ඇගේ අත ගත්තේ ඔබේ සිතින් මා ඇයි ද මකාලන සිතක් නැතිව ඉන්නේ මම නම් නෑ දන්නේ ඔබට ලියන මේ ......

Obata Liyana Me lyrics · Punsiri Soysa