Thotupola

Binduwak Iwasa

Punsiri Soysa

බිඳුවක් ඉවසා අහන්න හිතවත අහන්න හිතවත ඈ මගෙ පෙම්වතියයි කිසිදා නොලබන පෙමක් පතා ඔබ (ඇය රිදවනු වැරදියි...//) (මා ඇය හඳුනාගන්නට පෙර සිට....//) ඔබ ඇය හඳුනා සිටි නමුදු ඔබට නොවේ ඈ මටයි පෙම්කළේ දුක් නොමදෙනු ළඳකට එබඳු..... බිඳුවක් ඉවසා .... (කුරුළු කිරිල්ලන් කූඩු තැනූ පසු...//) සිඳ බිඳ වනසා ලනු හරි නෑ සොයුරු පෙමින් නුඹේ ඇසුර පැතූ ඈ වරදක පොළඹන සිත යුතු නෑ..... බිඳුවක් ඉවසා ....

Binduwak Iwasa lyrics · Punsiri Soysa