Andhakarayen Wasunu
අන්ධකාරයෙන් වැසුණු අතීතෙන් ඉතිරිව ඇත්තේ ලොවට කියන්නට ඔබ මට සමු දී ගිය පුවතයි සෙනෙහස බිඳ දා ගිය පුවතයි // මගේම කඳුළින් මගේම සුසුමින් තැනු සුපෙම් ලොව අඳුරු වෙලා // මේ සිත රිදවන තනිකම පමණක් තනියට මා ළඟ නතර වෙලා අන්ධකාරයෙන් පසුව .... යන එන මං නැති අසරණයෙකු සේ අද මම තනියම හිඳිනු බලා // යස ඉසුරින් පිරි ඔහුගේ ලෝකයේ ඔබ හිනැහෙන කිරුළු දරා අන්ධකාරයෙන් පසුව ....
