Thotupola

Sihinayak Wesin

Trishan Peiris

සිහිනයක් වෙසින් අවිදින් මට තුරුළු වෙලා ආදරේ කියා ගිය හැටි ආයෙමත් ඔයා (මිහිරි මතකේ නොමැකෙන සිහිනයක් වෙලා පුබුදයි ආදරේ මගේ සත්තමයි මා හදේ ඔයා......//) (මාගේ සෙවණැල්ලක් සේ මා අසලම ඔබ රැඳිලා ආදරයෙන් උන් ඔබ ඇයිදෝ ගියේ පිටුපාලා.....//) සිහිනෙන් ඔබදෝ මා දුටුවේ ආදරයේ සුවදෝ මා පැතුවේ...... (මාහදේ රෑ යාමේ නොසිතූ විලසින් ඔබ පෙනිලා රහසින් ඇවිදින් යලි ඔබ මගේ හද තුරුලේ වෙලීලා.....//) මිහිරි මතකය අවධි වෙලා කොඳුරයි මා හට ආදරේ පුදලා..... මිහිරි මතකේ නොමැකෙන සිහිනයක් වෙලා (පුබුදයි ආදරේ මගේ සත්තමයි මා හදේ ඔයා......//)

Sihinayak Wesin lyrics · Trishan Peiris