Thotupola

Bingu Walapila

Priya Suriyasena

බිඟු වැළපිලා මල් පරවිලා තරු ගිලිහිලා සඳු සැඟවිලා අඳුරේ වෙලීලා මඟ නොපෙනිලා ඇය වෙන්වූවා මා තනි වූවා මුදු සීත නිල් විල් තලා අසල හිඳිමින් ලංවෙලා පැවසූ වදන් ඈ එදා මතකේ රැදේ // මොහොතින් ඇදී සැනෙකින් මැකී ඉඳු දුන්න සේ ඈ ගියා බිඟු වැලපිලා .... සිටි සමනලුන් කල් බලා එලවා දමා මල් තලා බඹරුන් ගනී රොන් උරා නොසිතූ ලෙසේ // මොහොතින් අදී සැනෙකින් මැකී ඉඳු දුන්න සේ ඈ ගියා බිඟු වැලපිලා ....

Bingu Walapila lyrics · Priya Suriyasena