Thotupola

Ayadinne Na

Priya Suriyasena

අයදින්නේ නෑ ඔබේ ආදරේ මින් මතුවට කිසිදා රිදවන්නේ නෑ ඔබගේ හදවත මා ළඳුනේ මතුදා ඔබ වෙන කෙනෙකුට බහ දී ඇති බව මට නොකියා ඇයි නිහඬ වුනේ // එනිසයි මිහිරියේ ඔබේ අත ගන්නට කල් බලමින් මා මුලා වුණේ අයදින්නේ නෑ .... ඔබේ සියුමැලි හද සසල කලා නම් සමාවෙන්න මට ප්‍රිය ළඳුනේ // ඔබට සුභ පතා ඔබගෙන් සමුගෙන මා අද වෙන්වී සිනාසෙමි අයදින්නේ නෑ ......

Ayadinne Na lyrics · Priya Suriyasena