Thotupola

Adare Kiyu Kisiweku

Priya Suriyasena

ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ මසිත මට කියූ රහසක් කියමි ප්‍රිය කතේ සාගරේ රැලි වගේ ආදරේ පිරී වැලි කතරේ යාවී බිදේ ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ..... ඊයේ ඔබ හමුවුණා අවන්හලකදී හෙට ඔබ මට මුණ ගැසේ උයන් සෙවණේදී // හමුවීමක් ආදරය නොවේ ආදරයත් හමුවීම නොවේ වැලි කතරේ යාළු බිදේ // ආදරේ කියූ කිසිවෙකු.... දවසක් මම වැලපුනා අන් ළඳක් නිසා නැවතත් මම හිනැහුනා ඔබ ගැනත් සිතා // සැනසීමත් සීමිතයි සිතේ සීමිතදේ සැනසීමයි සිතේ වැලි අතරේ යාවී බිදේ // ආදරේ කියූ කිසිවෙකු .......

Adare Kiyu Kisiweku lyrics · Priya Suriyasena